
(ඩබ්ලිව් ඩී ඵමි විතානගේ සහ සුදත් පුබුදු කීර්ති )
මල්වානේ වල්ගම - නැගෙනහිර ප්‍රදේශයේ නිවෙසක් පිටුපස තිබෙන දිය නාන ළිඳකට වැටීමෙන් තුන් හැවිරිදි දැරියක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
කේ.පී.ඩිමාෂි ජනිත්මා මධුශංක නමැති තුන් හැවිරිදි දැරිය මෙසේ මියගොස් ඇත. දැරිය මව සමඟ නිවසේ සිටියදී මෙම අනතුර සිදුව තිබෙි.
මේ පිළිබඳව මරණ පරික්ෂණය බියගම හදිසි මරණ පරික්ෂක වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර මහතා සිද්ධිය වු ස්ථානයේදී පවත්වන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිහිකල්පනාව හොඳ නැති අම්මලාට දාව ඉපදෙන අහිංසක දරුවන්ට අත්වෙන ඉරණම බොහෝම සෝචනීයයි.