IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නාන තටාකයට වැටී තරුණියක් මරුට

( තිලකරත්න දිසානායක)

උඩුගම්පොල ප්‍රදේශයේ නිවසක පිහිනුම් තටාකයකට වැටීමෙන් 18 හැවිරිදි තරුණියක් මිය ගොස් ඇතැයි ගම්පහ පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ආර්.රමණි නමැති  තරුණියකි.

නිවසේ පිහිනුම් තටාකයට වැටී සිටියදී ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන විත් ඇති බවත් ඒ වනවිට ඇය මිය ගොස් සිට ඇති බවත් පොලීසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද සවස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් නිමල් රණසිංහ මහතා විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කොට මරණයට හේතු අධිකරණයට වාර්තා කරන ලෙසට ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරී වරයාට නියෝග කළේය.

 

 



අදහස් (0)

නාන තටාකයට වැටී තරුණියක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 243 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site