(ආර්.එෆ්.එම්.සුහෙල්)
පූඩළුඔය පුසුල්පිටිය විහාරස්ථානයේ පිටුපස නිදන් හාරමින් සිටි පොලිස් සැරයන්වරයකු ඇතුලු සිව් දෙනකු අත්තඩංගුවට ගත් බව පූඩළුඔය පොලිස් ස්තානාධිපති සුගත් විජේසුන්දර මහතා පවසයි .
පූඩළුඔය පෞරාණික පුසුල්පිටිය විහාරස්ථාන පිටු පසින් ඇති භූමියත්, කොත්තුණු වලවල් 03 පිහිටි භූමියත්, අතර මලියදේව පාය , මලියදේව ලෙන ඉස්මත්තෙන් වන කැලෑබද ප්‍රදේශයේදි නිදන් සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටියදි මෙසේ අත්අඩංගුවට පත්ව ඇත
මෙලෙස අත්අඩංගුවට ගත් මල්දෙනිය ඌරාපොල පදිංචි පොලිස් සැරයන් රුවන්වැල්ල මහාකන්ද වාරක යන ප්‍රදේශවල සැකකරුවන් බවද පූඩළුඔය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd