(ඩි ඥානසිරි හෙට්ටිආරච්චිගේ )
දමන තොට්ටම පුරාණ අරියාකර රජ මහා විහාර භූමියේ ගල් තලාවක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් 06 දෙනෙකු සහ පුරාවස්තු සෙවීමට උපයෝගි කරගන්නා ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව දමන පොලිසිය පවසයි .
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අම්පාර නගරයේ පදිංචිකරුවන් සිව්දෙනෙකු සහ තිඹිරිගොල්ල ගම්මාන්යේ පිරිසක් ඇතුලු පදිංචිකරුවන් දෙදෙනෙකි.
මෙම පිරිස පන්සල් භූමියට ඇතුලුවී ඇති බවත්, රාත්‍රී විහාරාධිපති හිමියන්ට ශබ්දයක් ඇසී සොයා බැලීමේදී කීපදෙනෙකු ගල් තලාව මත සිටිනු දැක ගම්වාසීන්ට දැනුම් දී ඇති අතර , ගම්වාසීන් 30 දෙනෙකු පමණ වටකර ඔවුන් අල්ලාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතානෝ හිටියේ නැද්ද ?
මේ ආපු 06 දෙනා පරණ පළපුරුදු කෙනාගේ ගොලොයෝද දන්නේ නැහැ .