
(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල තල්දෙන මීගස්පිටිය කොහාන ප්‍රදේශයේ දියකදුරක් අසල නිධන් හාරමින් සිටි චීවරධාරීයකු ඇතුලු හත්දෙනෙකු නවීන තාක්ෂණ යෙන් යුතු ස්කෑන් යන්ත්‍රයක් , පූජා භාණ්ඩ , සුවද දුන් තෙල් වර්ග, මංත්‍ර පොත් පත් ,උදලු ,අලවංගු ඇතුලු උපකරණ රැසක් සමඟ අද (18) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .
අම්බලන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානක 50 හැවිරිදි චීවරධාරීයකු ,සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 80, 75, 35, 40 වයසේ පසුවෙන සිව්දෙනෙකු , තල්දෙන මීගස්පිටිය කොහාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30, 25 වයසේ පසුවෙන දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය .
බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාට ලැබුණු තොරතුරක් මත බදුල්ල කොට්ඨාස පුරාවිද්‍යා විමර්ශන අංශයේ නිලධාරීන් සමඟ රාත්‍රි ජංගම පොලිස් රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් එක්වී තල්දෙන මීගස්පිටිය කොහාන ප්‍රදේශයේ අද (18) අලුයම මෙම වැටලීම සිදුකර ඇති අතර , මෙම වැටලීම සිදුකරන විටත් සැකකරුවන් කොහාන ප්‍රදේශයේ දියකදුරක් අසල නිධන් හාරමින් සිටි බවද පොලිසිය පැවසීය .
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධන් හැරූ හතක් මාට්ටු