IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නිධන් සෙව් 4ක් අත්අඩංගුවට

( බී.ජී. චතුරංග )

ගල්නෑවේ වී මෝලක් අසල පිරිසක් නිධන් හාරන බවට ලැබුණු තොරතුරකට අනුව, පෞද්ගලික ඉඩමක බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කැනීම් සිදු කරමින් සිටි පුද්ගලයන් හතර දෙනකු, එම කැණීම සඳහා භාවිතා කල උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ගල්නෑව  පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්නෑව , පන්සල පාර , ගල් නෑව පහලවත්ත පාර ගල්නෑව නිදිකුම්භායාය. යන ප්‍රදේශ වල පදිංචි 39 හැවිරිදි  පුද්ගලයන් තිදෙනෙකු සහ 55 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කුලුගෙඩියක්, යකඩ කටු 2ක්, අලවංගුවක් තම භාරයට ගත් බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය. 

මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් කැණීම් සිදු කරමින් සිට ඇති අතර එම  කැණීම සිදු කිරීම  සඳහා සැකකරුවන් ගල්බෝර දමා ඇති බවද පොලිසිය සඳහන් කළේය. 



අදහස් (0)

නිධන් සෙව් 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site