IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිදහස වෙනුවෙන් සිරකරුවන් 754කට ජනාධිපති සමාව

(යොහාන් භාසුර)

හැත්තෑහය වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන්  සිරකරුවන් 754 කට ජනාධිපතිවරයාට  පැවරී ඇති බලතල අනුව විශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

ඒ අනුව විශේෂ රාජ්‍ය  සමාවට සුදුසුකම් ලබන පිරිමි සිරකරුවන්  729 ක් ද, කාන්තා සිරකාරියන් 25 ක්ද ලෙස මුළු රැදවියන් 754 ක් දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම නිදහස් කිරීමට නියමිතය.



අදහස් (2)

නිදහස වෙනුවෙන් සිරකරුවන් 754කට ජනාධිපති සමාව

අසරණයෝ Saturday, 03 February 2024 05:04 PM

මොවුන් හිරේට ගියේ සමාජයට උපරිමයෙන් අකටයුතුකම් කළනිසා... ඉතින් සමාජ විරෝධීන් නිදහස ලබද්දී අසරණ, අහිංසක ජනතාවගේ නිදහස නැවතත් ඇහිරෙනවා කියලා පාලකයින්ට තේරෙන්නේ නැද්ද? හිරකාරයෝ නිදහස් කරනවා කියන්නේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත්කිරීමක් වෙනවා...

:       0       0

Pavithra Sunday, 04 February 2024 12:50 PM

විනිශ්චයකාරයින් වැරැදි නිසයි ජනපති සිරකරුවන්ට නිදහස දෙන්නේ...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site