(අංජුල මහික වීරරත්න)
75 වන නිදහස් දිනය නිමිත්තෙන් මුද්දර දැක්මක් පැවැත්වීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මෙම ප්‍රදර්ශනය නිදහස් මුද්දර දැක්ම සහ කෞතුකාගාර ප්‍රදර්ශනය ලෙස නම් කර තිබෙි
පෙබරවාරි 06 වනදා සිට 12 වනදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹ 10 ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී මෙම මුද්දර දැක්ම පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් අනවශ්‍ය වියදමක් නේ ඕකත්. අනේ අම්මප රට පාලනය කරන නායකයන්ට මේවා තේරෙන්නේ නැත්ද මන්දා?