(යොහාන් භාසුර)
හැත්තෑහය වැනි නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් මේ මස 4 වැනිදා (ඉරිදා) ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.
බන්ධනාගාර නිතිරිති හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් එදින දිවයිනේ සියලු බන්ධනාගාරවල එම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් එක් රැදවියකු වෙනුවෙන් ඥති හිතමිතුරන් තිදෙනෙකුට පැමිණීමට අවස්ථාව ලැබෙන බවත් ඒ මහතා කීය.
සිරකරුගේ ඥාතීන් රැගෙන එන ආහාර සහ වෙවනත් පාර්සලයක් එක් අයෙකුට සරිලන ප්‍රමාණයට පමණක් ගෙනවිත් එම සිරකරුට දියයුතු බවත් තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර පරිශ්‍රවලට රැගෙන ඒම තහනම් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිදහස් දිනයේ බන්ධනාගාර රැදවියන්ට අමුත්තන් පෙන්වයි
Supporter of Lohan the Rat Friday, 02 February 2024 12:43 PM
කොහොමද මේ මෙහෙයුම භාරව ලොහාන් රත්වත්තේ කරන්නේ? පසුගිය කාලයේ ඔහු රැඳවියන්ට ආගන්තුකයන් පෙන්වීමේදී ඉතා හොඳින් කටයුතු කර ඇත.