
(අංජුල මහික වීරරත්න)
76 වන නිදහස් උළෙලේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාලු මුවදොර පිටියට සම්ප්‍රාප්ත විය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.
නිදහස් උළෙලේ විශේෂ ආරාධිතයා වන තායිලන්තා අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ජනාධිපතිවරයා නිදහස් උත්සව භූමියට සම්ප්‍රාප්ත විය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද නිදහස් උළෙලට පැමිණියාය. පොලිස් අශ්වාරෝහක ඛණ්ඩය පෙරටු කර ගනිමින් ජනපති උත්සව භූමියට පැමිණියේය.
ජනපතිවරයා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කිරීමෙන් 76 වන නිදහස් දින උළෙල ඇරඹිණි.

2025 දෙසැම්බර් මස 18
151
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිදහස් උළෙලට ජනපති -තායිලන්ත අගමැති එති
sachith Sunday, 04 February 2024 10:02 AM
දේශබන්දුගේ තවත් සිහිනයක් සාර්ථකව ඉටුකර ගත්තා එහෙනම්...!
Lal Sunday, 04 February 2024 11:44 AM
එදා අවිගත් සහෝදරයින් සිහිකර මෙවර ඉල්මහ විරු සමරුව මීට වඩා ඉහළින් සමරමු... JVP අපි