
(අංජුල මහික වීරරත්න)
හැත්තෑ හය වැනි ජාතික නිදහස් උළෙල "හදමු අලුත් රටක්" තේමාවෙන් කොළඹ ගාලු මුවදොර දී අභිමානවත් අයුරින් ඇරැඹිණි.
නිදහස් උළෙල සඳහා විශේෂ ආරාධිතයන්ගේ පැමිණීම ඇරඹුණු අතර පළමුවෙන්ම නිදහස් උළෙල සඳහා පැමිණියේ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතායි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයෝ හැදෙනවා, පුරවැසියෝ මැරෙනවා... අවුරුදු 75ක්ම වුණේ ඕක තමයි.
නිදහසින් පසුව ජාතික කොඩි අඩුවෙන්ම දකින්නට ලැබුණු නිදහස් දිනයක්...