
(සුජිත් හේවාජුලිගේ )
නිදහසේ 75 වන සමරුවට තමා සෙසු ආදිවාසී නායකයන්ද සමඟ සහභාගී වෙන බව වැදි නායක ඌරුවරිගයේ වන්නියලැත්තෝ පැවසීය.
ඔවුන් එම උත්සවයට සහභාගීවීමට තීරණය කර ඇත්තේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුවය.
ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද හමුවිය
උත්සවයට සහභාගී වන වැදි නායකයන් වෙනුවෙන් සියලු පහසුකම් සපයන බව අගමැතිවරයා වැදි නායකයාට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැද්දන්ටත් ගිය රට. ජනාධිපති ළඟින් වාඩිකළොත් අපිට හඳුනා ගන්න බැරිවේවිද?
මෙහිදී උස නම් සිකියුරිටි, මිටිනම් කම්කරු... ක්‍රියාත්මක කළොත් රට හදන්න පුළුවන් වේවි..!
ඔය අගමැතිකම වන්නිලැ ඇත්තන්ට දෙන්න. රටට මීට වැඩිය හොඳක් වෙයි.
එන්න එපා ඔහෙලගේ නිදහස් ජීවිතය පුරුදු විදිහට ගෙවන්නනේ...
මේ අර පින්තූරයේ... සුදු පාට අත්දිග කමිසයක් ඇඳලා ෆයිල් වගයකුත් තියන් ඉන්න මහත කෙනත් ආදිවාසියෙක්ද? පෙනුමෙන් නම් ඇරපු අතක් නැහැ... වැදි පරපුරේමයි.
ඌරුවරිගේ සහ ඌරුවලිගේ එකට සිටින දුර්ලභ ඡායාරූපයක්...
ඔය දිනේෂ් මරලතෝනිස්ව කැලෑවට යවලා වන්නියලැ ඇත්තෝ දියවන්නාවට ගෙනාවනම් හොඳක් වෙයි කියලා අපි හිතනවා...
ණයට අරං පාටිදාන නිදහස් ශ්‍රී ලංකන්ස්ලා වගේ මහා සංස්කෘතියකින් පැවත එන අය ලොවටම ආදර්ශයක්... කෙහොම වුණත් ඉතිං උදේ හවස මේ වගේ ජාතියකට මෙහෙම නොවී කොහොම වෙන්නද?
වන්නිලා ඇත්තෝ, ඔය ගුණ්ඩුවලට අහුවෙනවා එහෙම නෙවෙයි හොඳේ...
මේ අගමැති රටට කිසිම සේවයක් නොකරපු හැමදාම පාර්ලිමේන්තුවේ බොරුවට කෑගහපු කෙනෙක්...