(යොහාන් භාසුර)
සිම්බාබ්වේහිදී දැන් පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තගරයට සුදුසුකම් ලබාගැනීමට නෙදර්ලන්තය අද (6) සමත් වූ අතර ඒ අනුව නෙදර්ලන්තය ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීය.
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අවසන් මහ තරගය ලබන 9 වැනිදා හරාරේහිදී පැවැත්වීමට නියමිතය.
‘සුපිරි හය’ වටයේ ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය අතර පැවැති තීරණාත්මක තරගයෙන් කඩුලු 4 ක ජයක් ලැබූ නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු 6 ක් ලබා ශුද්ද ලකුණු වේගයෙන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණියේය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෙදර්ලන්තය ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි