(ගයාන් සූරියආරච්චි)
දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පොලිතින් කඩයකට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටත් අනතුරක් වී නැතැයි ද පොලිසිය පවසයි.
මතද්‍රව්‍ය සහ සංවිධානාත්වක අපරාදකරුවකු වන බඩෝවිට අසංක නමැත්තගේ ඥාතින් වෙඩික්කරුගේ ඉලක්කය වී ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලින් අනාවරණය වි ඇත.
බස්නාහිර පළාත් දකුණු බාර නියෝජ්‍ය පොලිස්පත් ගයන්ග මාරපන මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසිය හිරේ ය. සිරකරුවන් සමාජයේය.
මේ බහුබූත ආණ්ඩුව මේ වන විට ඕනෑවටත් වඩා තම නොහැකියාව පෙන්වා අවසන් ය. ජාතික ආරක්‍ෂාව ඉගෙන ගැනීමට බංකු අරං පැමිණෙන්නැයි කියූ අහංකාරයින්ට කළ හැක්කේ කටමැත දෙඩවීම පමණි. ජන ජීවිත අනාරක්‍ෂිත ය. ජනතාවනි, කුම්බලා මාලු කෑවා නං දුක් විඳපං බළලෝ කිව්වලු!
නුඹගේ හැකියාව, රටකාපු තක්කඩි හැතිකරේට කඩේ යන එකද?
කොයි අර පණ්ඩිත මහජන අනාරක්ෂිත ඇමැති. මේ යන තත්වේ භයානකයි ඇමැතිතුමෝ. ඔය වෙඩි තියන අයට ටිකක් ඉගැන්නුවෝත් හොඳ නැද්ද මේ ළඟ ළඟම වෙඩි තියන්න එපා. ඔබතුමා අපහසුතාවයකට පත්වෙනවා කියලා. සෙව්වන්දි හොයන එක පැත්තක තියලා මේ පතලේ පැත්තට හැරුනොත් හොඳ නැද්ද..? වස ලැජ්ජාව නේද ඇමැතිතුමෝ? විලි ලැජජාවයි. කෙල්ලොත් දාන සෙල්ලම්... කෝ අර ඉගැන්වීම් මොනවාද උගන්නන්න බංකුවක් අරගෙන එන්න කීවේ...?
බංකුවක් අරන් එන්න චමින්ද...