
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
දැන් ඉන්න ධීවර නියෝජ්‍ය ඇමති උද්ඝෝෂණ වලට හරි දක්ෂයි.එතුමා උද්ඝෝෂණ කරපු සාර්ථකත්වය දුටු මා එදා එතුමාට දුරකථන ඇමතුමකුත් දුන්නා.එලෙස ඇමතුමක් දුන්නේ ඔහු ජේ.වී.පී බව නොදැන යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මොකද මේ පුද්ගලයා අපට එකතු වුණොත් හොඳයි කියා මා එදා සිතුවා.ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය වගේම ධීවර විශ්‍රාම වැටුපත් අද අඩාල වෙලා" යනුවෙන්ඩ විපක්ෂ නායකවරයා කීය.
ධීවර,ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
'ධීවරයින්ගේ ඉන්ධන සහනය වෙනුවෙන් අද ආණ්ඩුවේ ඉන්න උදවිය එදා ලොකු හඬක් නැගුවා.එදා ඔවුන් උද්ඝෝෂණය කළ ආකාරය අප ඇස් දෙකෙන් දැක්කා. ගංගා මුහුදු වල බෝට්ටු වලින් ගිහින් උද්ඝෝෂණ කළා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුගානෙ පක්ෂෙට බන්දගන්න එකා මොන පක්ෂෙද කියලාවත් දන්නේ නැතුවයි කෝල් කරලා තියෙන්නේ…! මාර පක්ෂ නායකයෙක්…!
කියාගන්න දෙයක් නැතිව රෙද්දේ පහවෙලා තියෙන්නේ, ඊළඟ දවසේ පැම්පරයක් දාන් එන්න!
සජිත් ප්‍රේමදාස ගැන දාන්න ඕන නම් පත්තරේ මුල් පිටුවෙම දාමු ලස්සන ලොකු පින්තූරයක්.
ගංගා මුහුදුවල බෝට්ටුවලින් ගිහිල්ල උද්ඝෝෂණය කෙරුවට පස්සෙ තමයි මාලු හිතලම වැඩි වැඩියෙන් දැල්වලට අහුවෙන්න ගත්තෙ. උද්ඝෝෂණේ සාර්ථකයි, සා)))ර්ර්!
උස නම් සිකුරිටි මිටි නම් කමකරු කියලා රැකියා ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතපු මිනිහනේ