
නත්තල් උදාවත් සමග පානදුර වික්ෂෝපමාතා දෙව්මැදුරේ ප්‍රධාන පියතුමන් ප්‍රමුඛ පියතුමන්ලා නත්තල් භෝජන ද රැගෙන පානදුර ගල්ගොඩ ඓතිහාසික ශ්‍රී මහා විහාරස්ථානයට පැමිණියහ.
විහාරාධිපති පානදුර දෙතොටමුනේ ප්‍රධාන සංඝනායක පොතුපිටියේ පඤ්ඤාදාර නා හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය එම පිරිස ගෞරවයෙන් පිළිගෙන විශේෂ සංග්‍රහයක් ද පරිනැමූහ.
පොතුපිටියේ පඤ්ඤාසාර නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්න, වික්ෂෝපමාතා දෙව්මැදුරේ ප්‍රධාන පියතුවන් වන රංජින් ප්‍රනාන්දු සහායක පියතුවන් වන ශානක මෙන්ඩිස්, යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ප්‍රධාන මවුතුමිය රේණුකා ද සිල්වා සහ පානදුර දකුණ පොල්ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතා ඇතුළු පිරිස සංග්‍රහයෙන් පසු
සුමිත් පොතුපිටිය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දාගේ ආගම ඔලුව උඩ තියාගෙන… අනේ අපේ මිනිස්සුන්ගේ අසරණකම මේ සුද්දා ඒජන්තයෝ පාවිච්චි කරනවා.. මොවුන් ශ්‍රී ලාන්කිකයෝද? පෘතුගීසි ඒජන්තවරුද…?
මෙන්න මේකටයි එකමුතුකම කියන්නේ..., මෙන්න මේකටයි යුතුකම කියන්නේ, මෙන්න මේකටයි මනුස්සකම කියන්නේ...!
දායකයනි, විමසිල්ලෙන් බලන්න වයින් එහෙම ගෙනාවාද කියලා. හැරෙන්නේ මොන පොල්පැලේටද කියලයි බලන්නේ...!