
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බලපත්‍ර නොමැති ගිනි අවියක් වෑන් රථයක සගවා රැගෙන යමින් සිටි නිතිඥවරයකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන ඒකකයෙ නිළධාරින් අද සවස අත් අඩංගුවට ගෙන ඇත.
කොඨඨාස අපරාධ විමර්ශන ඒකකයෙ නිළධාරියකුට ලැබුන තොරතුරක් මත සැකකාර නිතිඥවරයා ඔහුගේ වෑන් රථයකින් සාලියවැව ගලවැව ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී වාහනය නවතා පරික්ෂා කර ඇති බව කියයි.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිඥයා හොර ගිනි අවියක් සමග මාට්ටු
අමා Tuesday, 08 November 2022 10:02 AM
අරගල කරන්න බඩු එකතු කරනව වෙන්න ඇති.