IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නීතිඥ සංගමයෙන් ආණ්ඩුවට රතු එළියක්

(යොහාන් භාසුර)
ගැසට් හරහා ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වහා හකුලාගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආණ්ඩුවට දැනුම් දීමට තීරණය කර තිබේ.
මෙම පනත් දෙක, මානව නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආදිපත්‍යයට දැඩි සේ බලපාන බව ද එම සංගමය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු ක්ෂේත්‍රයට අදාළ පාර්ශවයන්ගේ කිසිඳු අදහස් විමසීමකින් තොරව, මෙම පනත් කෙට්මුපත් කර ඇති බවත් මෙලෙස සමාජයට බලෑම් එල්ල කළහැකි පනත් හදුන්වාදීමට පෙර අදාළ පාර්ශව සමග හරවත් සංවාදයක් ඇති කරගැනීම වැදගත් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි. 



අදහස් (6)

නීතිඥ සංගමයෙන් ආණ්ඩුවට රතු එළියක්

fairoos Sunday, 24 September 2023 05:40 PM

ඕවා නන්දසේනගේ කාලේ... මේක ඇම්ඩගේ කාලේ...

:       20       11

මැක්ස් Sunday, 24 September 2023 07:45 PM

තම දේශපාලන විරුද්ධවාදීන්ගේ ගෙවල් ගිනිතැබූ රතු ත්‍රස්තවාදීන් උසාවියෙන් ඇපමත එළියට එනවිට අත්පුඩි ගසා පිළිගනිමින් මේ රටේ නීතිය හෑල්ලුවට ලක්කළ කළුකෝට් සංගමය මේ ගායනා කරන වැල්බයිලා ඇසීමට කිසිවකුත් නැතිබව මොවුන්ට මතක් කරදීම ජනතාවගේ යුතුකමකි...!

:       42       18

PereraMonday, 25 September 2023 06:23 AM

මැක්ස්, අපගැන කියවන්නේ අඩුමගානේ ලංකාවේ පනත කියවලාවත් තියෙනවාද? දන්නේ නැති දේවල් ගැන පණ්ඩිතකම් කියවන්න එපා.

:       2       2

thilak wanninayake Monday, 25 September 2023 07:14 AM

බෙලහීන වෙච්චි අය එක්ක ජාතික සටන් බොරු. ඒත් හිතන්න එපා හැමෝම ඔයවගේ අඳබාලයෝ කියලා. නීතිඥ සංගමය හෝ වෙනත් පුද්ගලයෙක් සටන් කරන්නේ සාධාරණය වෙනුවෙන්...

:       1       3

වටලප්පං Monday, 25 September 2023 09:11 AM

දැන් මේ රට බේරාගන්න පුළුවන් ගරු අභියාචනාධිකරණයේ සහ ගරැ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුතුමන්ලාටම පමණයි. ඒ හැර වෙනත් කිසිවෙකුටවත් මේ රට දූෂිතයින්ගෙන් බේරාගත හැකි වේ යයි මා නම් සිතන්නේ නැත...!

:       0       6

namal Monday, 25 September 2023 10:33 AM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා..! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා..! රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්..., ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කෝ, බයියෝ ටික ඇවිස්සෙයි...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site