
(යොහාන් භාසුර)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (එන්.එම්.ආර්.ඒ.) අධ්‍යක්‍ෂවරයෙක් ලෙස කටයුතු කළ නීතිඥ මනෝජ් ගමගේ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට අද (13) යොමුකර තිබේ.
ඒ මහතා අද (13) සිට එම අධිකාරියේ අධ්‍යක්‍ෂ ධූරයෙන් ඉල්ලා අස්වන බව ද සඳහන් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිඥ මනෝජ් එන්.එම්.ආර්.ඒ. අධ්‍යක්‍ෂ ධූරයෙන් අස්වෙයි
පිටරටවැසියා Tuesday, 13 February 2024 07:40 PM
දේශපාලුවන්ට කඩේ ගිය කෙනෙක් නේද මේ ?
Bamunuarachchi Wednesday, 14 February 2024 02:37 AM
ඉතින් අපිට මොකෝ? මොවුන් නීතිඥයෝ.