IMG-LOGO

නීති විරෝධී මිනිස් ජාවාරම්කරුවන් 49ක් අත්අඩංගුවට

ජාත්‍යන්තර පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ලද මෙහෙයුමකින්  ලතින් ඇමරිකාවේ  නීති විරෝධී මිනිස් ජාවාරම්කරුවන්ගේ  ක්‍රියාවන් සම්බන්ධයෙන් පුද්ගලයන් 49 ක් අත්අඩංගුවට ගෙන ඇත.
 
සංවිධානාත්මක අපරාධ ජාලයන් දකුණු ආසියාතික සංක්‍රමනිකයන්ට නීතිවිරෝධී ලෙස  එක්සත් ජනපදය පිවිසීමට උදව්කරන බව ද  ජාත්‍යන්තර පොලිසිය  පැවසයි.
 
ඔවුන්  සිදුකල විමර්ශන වලදී  රටවල් 11ක් සම්බන්ධයෙන්  තොරතුරු අනාවරණය වී ඇති අතර මෙම රටවල් නීති විරෝධී ජාවාරම්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක්  (පවුම් 1.6 ක්) මුදලක් උපයාගෙන ඇති බව ද  අනාවරණය වී ඇත. 
 
එක්සත් ජනපද සංක්‍රමනික ප්‍රතිපත්තිය ඉක්මවමින් දකුණු මායිම දිගේ තම රටට ප්‍රවේශවන්නන් අත්අඩංගුවට ගැනීම්  ඉහළ ගොස් ඇත. 
 
මේ ආකාරයට නීතිවිරෝධී ලෙස පැමිණෙන්නන් සොයා ගැනීමට කලාපය පුරා තවත්  මෙහෙයුම් 13 ක් ආරම්භ කර ඇත. 
 
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් නීතිවිරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර  පසුගිය මාසයේදී  එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාවේ ආරක්ෂාව සඳහා   හමුදා භටයින්  6,000 කට ආසන්න ප්‍රමාණයක් යොදවා ඇත.
 
(බීබීසී ඇසුරෙනි ) 

(63226 ) 

 



අදහස් (0)

නීති විරෝධී මිනිස් ජාවාරම්කරුවන් 49ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1707 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 567 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 658 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site