
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විනිශ්චකාරවරුන් විසදෙනෙකු ඉවත් කර ඇතැයි සමඟ ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා අගමැතිවරයා අගවිනිශ්චකාරවරයා ඇතුළු ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.
සමහරුන් අධිකරණ සේවා කොමිෂන් සභාවට බලහත්කාරීන් කැඳවා ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇතැයි ඔබ ප්‍රකාශ කළේය
සමහරු ඇඬු කඳුළෙන් ගිහින් තියෙන්නේ යැයි ඔහු ප්‍රකාශ කළේය
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා
චෝදනා තිබෙන විසි දෙනෙක් ඉවත් කරලා තියෙනවා. පරීක්ෂණ කරලා තමයි ඒ කරල තියෙන්නෙ. ඔබ කරන ප්‍රකාශය අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක්. අගවිනිසුරුවරයාට කරන අවමානයක්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ට දුක ඇති. නීතිය සැමට සාධාරණව තිබිය යුතුයි.
නැතිව බැහැනේ. නැතිනම් තමන්ගේ කට්ටියත් ගස් යනවනේ...
නීතිය නමන අය අයින් කරන්න ඔක්කෝම..
මේවා දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ දේසපාලණීකරණය වෙලා තිබුනේ. යුක්තිය නීතිය සාධාරණය නැති කරලා තිබුනේ? තමුන්ගේ හෙන්චයියන්ට තනතුරු දීලා නීතීය ක්‍රියාත්මක කරපු විදිය දන්නෝ හොන්දාකාරවම දන්නවා.
ඔහොම කරලා තමයි කන්ටේනර් පන්නපුවගෙන්, හොර ඔප්පු ලියාගනිපුවගෙන්, ක්‍රිප්ටෝ කරන්සි ගත්තු ඒවගෙන් බේරිලා ඉන්නේ. ආන්ඩුවට තර්ජනයක් බව තේරිච්චි ගමන්ම ගෙන්නුවා එලෙව්වා. ඊට පස්සේ හතර අතේ ගෑවෙන්න හදනකොටම මේ උඩ තියෙනවා වගේ ඩෝබිලා දාලා හෝදනවා. 68 ලක්ෂයේ ගොන් රැල පොඩ්ඩක් වත් හිතන්න දන්නේ නැති මී ගව රැලක් නිසා දුන්නු ගමන් ඇඳ ගන්නවා...
අපරාදෙ කියන්න දෙයක් නෑ, ඊළඟට ගන්න එකාට රටේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ. ඔක්කෝම ලස්සනට විනාශම කරලා තමයි මේ මාලිමාව යන්නේ. මාලිමාවට කඩේ යන පුන්නක්කු කන සෙට් එක කියන කතා වලට අප්පිරියාවයි දැන් නම්...
රටේ හිටපු අගවිනිසුරුතුමියක්ව පාර්ලිමේන්තුවට ගෙනැල්ලා, විමලේ කොලුවා ලව්වා නඩු අහලා තනතුරෙන් ඉවත්කරන කොට, කවම දාකවත් උසාවියක නඩුවක් කතාකරපු නැති මේ උගන් නීතිඥ මහතා හිටියේ විදේශ ගතවද?