(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නිමේෂ් හේරත් මහතා පත් කරනු ලැබ සිටී.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂ ගෞරව උපාධිධරයකු වන නිමේෂ් හේරත් මහතා මීට පෙර සංචාරක මණ්ඩලයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම දේශපාලන පත්වීම් UDA වැනි තීරණාත්මක ආයතනයකට කිසිදු යහපතක් සිදු නොවේ.
මොහුට නාගරික සංවර්ධනය පිළිබඳ ඇති දැනුම? පලපුරුද්ද? දැනගන ගියොත් කතරගම නොදැන ගියොත්.......? රට ඉදිරියට යෑමටනම් අදාල විශය පිළිබඳ හසල දැනුමක් අවශ්‍ය නොවේද?.
මොහු ප්‍රසන්නගේ නෑදෑයෙකි...
ලස්සන කොල්ලෙක්නේ...!