ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්වය අද (1) ගැඹුරු පීඩන අවපාතයක් බවට වර් ධනය වී ත්‍රිකුණාමලය ගිනිකොණ දෙසින් කිලෝමීටර 530 ක් දුරින් ස්ථානගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මෙම පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ සුළි කුණාටුවක් දක්වා වර් ධනය වී ඇති බව කාලගුණ දෙපාර් ත මේන්තුව සඳහන් කරයි.
මෙම තත්ත්වය වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ පේදුරු තුඩුව අතරින් නැගෙනහිර වෙරළ දෙසට හෙට (2) දිනයේ ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව පවසයි.
(8535)
(28535)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd