IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නා උයනේ අනතුරින් තවත් හිමි නමක් අපවත් වෙති

(චාන්දනී දිසානායක)

පන්සියගම  නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා යෝගීව වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ රැගත් විදුලියෙන් ක්‍රියාත්මක කරන ඩක්කුව කඩා වැටී ප්‍රපාතයට වැටීමෙන් තුවාල ලැබූ තවත් හිමි නමක් අපවත් වූහ.

පසුගිය දා සිදු වූ එම අනතුරින් භික්ෂූන් වහන්සේලා 7 නමක් අපවත් වූ අතර තවත් භික්ෂූන් වහන්සේ හය නමක් තුවාල ලදහ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී  පන්නිපිටියේ ඉන්දෝභාස හිමියන් අද  අලුයම අපවත් වූහ.

අනතුරින් තුවාල ලැබූ ඉන්දෝභාස හිමියෝ කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියහ.

 



අදහස් (3)

නා උයනේ අනතුරින් තවත් හිමි නමක් අපවත් වෙති

පිටිගල මිලානෝ Sunday, 28 September 2025 01:18 PM

සිහියෙන්(සතිය) ජීවත් වීමට, ඉවසීම ප්‍රගුණ කිරීමට භාවනා කිරීමටම අවශ්‍ය නෑ. ඒ මොහොත පිළිබදව අවබෝධය ප්‍රමාණවත්. උපරිම බර කිලෝග්‍රෑම් 500 යි. හැබැයි 13 දෙනාටම එක පාරම යන්නත් ඕනි. මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ. ඉවසීමත් නෑ. එදිනෙදා ජීවිතේ මේක ඕන තරම් දකින්න පුලුවන්. ට්‍රැෆික් එකේ හෝන් ගහනවා. ඉවසීමත් නෑ මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ. රතු වැටිලා තියෙනකොට පාර පනිනවා. ඉවසීමත් නෑ මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ. කී දෙනෙක් හිටියත් ලිෆ්ට් එකට කොහොම හරි රිංග ගන්න බලනවා. ඉවසීමත් නෑ මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ. ඉවසීම, සිහිය සහ විනය මේ හාමුදුරුවරුන්ට තිබුණේ නම් මේ අකල් මරණ සිදුවන්නේ නැත.

:       0       3

KarunRathna Sunday, 28 September 2025 03:59 PM

ඔබවහන්සේගේ උතුම් පැතුම වූ නිවන් අවබෝධ කරගන්න ඉක්මන් භාවයකදීම හැකිවේවා.

:       0       13

Upul Kumarasiri Tuesday, 30 September 2025 08:11 AM

උන්වහන්සේලාට චතුරාර්ය සත්‍ය අවබෝධවීමට අවශ්‍ය කටයුතු සැලසේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site