
(සුජිත් හේවාජුලිගේ )
මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් (50-60) දක්වා වැඩිවී එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරැ අගවයි
මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2-3)ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි
මෙම අනතුරු ඇඟවීම අද (04) පෙරවරු 10.30 සිට හෙට (05) පෙරවරු 10.30 දක්වා වලංගු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd