
(ඩයනා උදයංගනී)
උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘සිට්‍රෑන්ග්’ සුළි කුණාටුවේ බලපෑම නිසා උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශයේ කටයුතු කරන ධීවර ප්‍රජාව විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම සුළි කුණාටුව මේ වන විට බංග්ලාදේශ වෙරළ ආසන්නයෙන් එරට ගොඩබිමට ඇතුළු වී ඇති නමුත් එහි බලපෑම තවදුරටත් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එය තවදුරටත් උතුරු ඊසාන දෙසට ගමන් කර පීඩන අවපාතයක් දක්වා දුර්වලවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධීවරයන්ට අනතුරු ඇඟවීමක්