IMG-LOGO

ධීවරයකුගෙන් අල්ලස් ගත් ධීවර පරීක්ෂකයකු අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

බලපත‍්‍ර නොමැතිව නීති විරෝධී ලෙස දැල් භාවිතා කරමින්  ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටි ධීවරයකුගෙන් රුපියල් 35000 ක අල්ලස් මුදලක් ලබාගත් ති‍්‍රකුණාමලය ධීවර  කාර්යාලයේ ධිවර පරීක්ෂකයකු  අද (7)  අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.

සැකකාර ධීවරයාගේ බෝට්ටු එංජිම අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් සහ ලියාපදිංචි බලපත‍්‍ර ගැනීමට අවශ්‍ය ලියකියවිලි සකස් කර දීම වෙනුවෙන් සැකකරු  රුපියල් 50,000 ක මුදලක් ඉල්ලා ඇති අතර  එම මුදලින් රුපියල් 35,000 ක මුදලක් ඊයේ ධීවර කාර්ලයේ දී  ලබා ගනිමින් සිටියදී  අල්ලස් නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැකකරු අද  (07) ති‍්‍රකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අදහස් (0)

ධීවරයකුගෙන් අල්ලස් ගත් ධීවර පරීක්ෂකයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 438 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site