
(ජේ.කේ.එල්. චාමින්ද)
හබරාදුව පොලිස් බල ප්‍ර දේශයට අයත් මිහිරිපැන්න මුහුදු තිරයේ රිටිපන්නයෙන් මසුන් අල්ලමින් සිටි ධිවර කාර්මිකයෙකු අද (13) උදෑසන කඩුවකින් පහරදි ඝාතනය කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ මිහිරිපැන්න ප්‍ර දේශයේ පදිංචි 37 හැවිරිදි වියේ පසුවන විවාහකයෙකි.
මොහු රිටිපන්නයෙන් මසුන් අල්ලමින් සිටියදි එම ස්ථානයට පැමිණි තිදෙනෙකු විසින් මොහුට කඩුවකින් පහරදි කපා කොටා මරාදමා ඇති බැව් පොලිසිය පවසයි. පැරණි ආරවුලක් මත මෙම ඝාතනය සිදුවි ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd