IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ධීවරයෝ තිදෙනෙක් අකුණකට බිලි

(රෝහණ චන්ද්‍රදාස සහ උපුල් හේරත්)

මිහින්තලේ සීප්පුකුලම තම්මැන්නාව වැවේ මාළු ඇල්ලීමට ගිය ධීවරයන් තිදෙනකු අකුණු සැර වැදී මියගොස් ඇතැයි මිහින්තලේ පොලිසිය කියයි.

තම්මැන්නාව වැවේ බැම්මේ සිට මාළුන් අල්ලමින් සිටියදි අද (11) සවස වර්ෂාවත් සමග ඇති වූ අකුණු සැරට මෙම තිදෙනා බිලි වි ඇත. 

මෙසේ මියගොස් ඇත්තේ මහින්ද කුමාර (42) ධර්මසිරි රණතුංග (44) සරත් චන්ද්‍ර (46) නමැති තිදෙනෙකි.

ඔවුන් කහටගස්දිගිලිය, ගඟුරෑව හා ඇල්ලේවැව ගම්මානයේ තිදෙනකු බව පොලිසිය සඳහන් කරයි.

මෙම තිදෙනාගේ සිරු තම්මානාව රෝහලේ තැන්පත් කර ඇත.

මිහින්තලේ, සීප්පුකුලම,කැකිරාව, ගලෙන්බඳුවැව සහ කහටගස්දිගිලිය ප්‍රදේශවලට මාස දෙකක පසුව අකුණු සැර සහිතව තද වර්ෂාවක් අද (11) සවස ඇතිවූ සමග අකුණ සැර ද ඇති විය.



අදහස් (0)

ධීවරයෝ තිදෙනෙක් අකුණකට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site