
(යොහාන් භාසුර)
දුම්රිය ධාවනාගාර සේවයන් ඉන්ධන ඉල්ලා ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් දුම්රිය ධාවනය අඩාල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දුම්රිය අංගනවල නවතා ඇති දුම්රිය ධාවනයට මුදානොහැරීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් අංගනවල සේවකයන්ට සේවයට පැමිණීමට ඉන්ධන ලබාදීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය සේවය රටට අත්යවශ්‍යම සෙවයක්. එහෙම අයතනයක ක්ෂණික වැඩ වර්ජන නවත්වගන්න්න බැරි කොන්ද නැති රජයකුයි කොන්ද පණ නැති ඇමතියෙකුයි අපිට ඇත්තෙ.