ආගමික ගුරුවරු බදවාගැනිමෙදී වසර 5ක්  කාලයක සිට සිදුවු අයුක්තියට වහා සදාරණය ඉටුකරදෙන ලෙස බලකරමින් ධර්මාචාර්‍ය ගුරු සංගමය බත්තරමුල්ල අධ්‍යාපන අමත්‍යංශය ඉදිරිපිට අද  (22)  නිහඩ විරෝධතාවයක් පැවැත්විය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)