
(රන්ජන් කස්තුරි)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට ධම්මික පෙරේරා මහතා පත්කරන බව සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයේ ලබන සතියේ දිවුරුම් දෙනු ඇතැයි රාජ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් එම ධූරය පුරප්පාඩු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් මුන්ගෙ ඔලු හොදටම මඤ්ඤං වෙලා වගේ. රටම කැසිනෝ පුරයක් කරලා එංගලන්තෙන් ගේන කුණුවලිනුත් පුරෝලා ගනියි. මේ වගේ ගොන් හැතිකරයක් නෙ මේ රටේ ඉන්නෙ.
පොදුපෙරමුනෙන් රටට කරපු විනාසෙය ධම්මික පේරෙරාටත් වෙනෙව.
අහවල්ලු ගෙනගිය අහවල් දේවල් උන්ඩිගහල මුන්දැ ලංකාවට ගෙනාවොත් රට ගොඩගන්න පුළුවන් වේවි
සර් ආවට කමක් නෑ පාර්ලිමේන්තුවට කුණු එහෙම ගේන්න එහෙම එපා. එතන කුණු තමයි වැඩියෙන්ම තියෙන්නෙ. අපි ඉන්නෙ කරන්න දෙයක් නැතිව.
මම හිතනව ඔහුගේ ළඟ සිටින හොඳ වුර්තීයමය කණ්ඩායම (professional team එක) සහිතව කළමනාකරණ දැනුම පදනම්කරගත් හොඳ ප්‍රථිපල ගෙනෙන පාරම්පරික ඇට්ටකුණා වූ හොර දෙසපාලුවන්හට තිත තබන්නට ඔබහට හැකිවේවා !! මෙය හොඳ ආරම්භයක් කරගමු. අපෙන්සුබපතුම්.