
(යොහාන් භාසුර)
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව එම පක්ෂය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අතින් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියල අපි දන්නව. රාජ්‍ය රහස්, මහ බැංකු රහස් විදේශිය රාජ්ය ව්‍යාපාර, අබ සරනයි.
අතීසාරයට අඹුඩ බැඳගෙන හරියන්නේ නැහැ. හොඳවැයින් බෙහෙතක්ම ගන්න වෙනවා.
සුභ පැතුම් ඔහොම යමු.....
මොකා ආවත් අවුරුදු දහයක් කාල දාපුව දවසින් ගොඩ ගන්න බෑ. රනිල් වික්‍රමසිංහ ක්‍රමය ඒ කියන්නේ ඉවසිල්ලෙන් කටයුතුවල යෙදෙන්න ඕන....
වෙන පක්ෂයක් තිබුනෙම නැද්ද?
ලංකාවේ පූර්න ලිබරල් ධනවාදය ස්තාපිත වෙමින් පවතී. ලංකාවේ වමේ අවසාන ගිනි පුලිගුව සැනින් දැල්වී නිවී ගියාද?
අනාගත ජනාධිපති ...