(සුජිත් හේවාජුලිගේ )

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සිය අමාත්‍ය ධුරයෙන් අද ඉල්ලා අස්විය.

රටේ පවතින දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇත.

ධම්මික පෙරේරා මහතා එම අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ පසුගිය සතියේ දීය.