(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දුන්නේය.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙහි ධම්මික පෙරේරා මහතා මෙලෙස දිවුරුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් ඔක්කොම සුදනෝ වගේ දැන් කතාව. මූ එන්නෙ රාජපක්ෂයො බේරගන්න. නැත්තම් මොන එකකටද පර හොරු පොහොට්ටුවෙන් එන්න ඕන පාර්ලිමේන්තුවට. පොහොට්ටු හැතිකරේ බලන්නේ දැන් මූව ෆෝම් කරල ජනාධිති කරල උන්ගේ හොරකම් ටික වහගන්න. මේක තේරුම් ගන්න බැරි බයියෝ දැන් හුරේ කියනවා මූ වැඩ්ඩෙක් ලූ.