(අංජුල මහික වීරරත්න)
අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ආර්ථික අර්බුදය විසඳා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් දිය යුතු බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බවද අමාත්‍යවරයා කීය.
මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා අද (18) මේ බව සඳහන් කළේය.
ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යැයි ඔහු ප්‍රකාශ කර තිබූ බව මෙහිදී මාධ්‍යවේදියකු පැවසූ අතර ඊට පිළිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග මහතා කීවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොහොට්ටුව ධම්මික පෙරේරා සමඟ එකඟතාවයකට පැමිණ නැති බවයි.එවැනි සාකච්ඡාවක් ගැන තමා දැනුවත් නැතැයි ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්මික පෙරේරා මොකටද කප්පම් කාරයෝ එක්ක එකඟතාවයකට එන්නේ...!
ධම්මික උඹලා වාගෙම හොරකමට පළපුරුද්ද තියන ගොබිලා. හරියට බදු නොගෙවන, කුණු කන්ටේනර් ගණන් ලංකාවට ගෙනාව පොරක්... හැබැයි කප්පන් ගත්තා කියලා වාර්තාවක් නෑ...!
ධම්මික ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඔයගොල්ලෝ පත්කර ගත්තොත් රනිල්ට වඩා ධම්මිකට ඡන්ද ලැබෙනවා...!
ජනාධිපතිකමට ඉදිරිපත් කරන්න තරම් පොහොට්ටුවේ හරිහමන් කෙනෙක් ඉන්නවාද? හොර දූෂිතයෝ මිසක්. රට රකින විරුවා කියලා ආවට රටට කරපු හරිය ලෝකේම දැක්කා...
මේ කියන්නෙ ධම්මික පෙරේරා පොහොට්ටුව එක්ක ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය ලබා ගැනීමේ එකඟත්වයක් නැහැ කියන එකයි.
අත්දැකීමක් නැහැ, ඔබ විහිළු කරනවාද?; ඔහු දූෂණයේ රජු, AKA කසළ ආනයනකරුවන්ගේ රජු! ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට ඇති ඉහළම සුදුසුකම.
තින් ඉක්මනටම එකත් කරන්න කො කප්පම් ගත්ත වගෙ
මිනිස්සුන්ට කන්න නැහැ... බඩුමිල අහස උසට නැගලා මොවුන්ට ඡන්දේ ගැන තමයි කියන්න ඕනෑ... සක්කිලි හැත්ත... නුඹලාට දෙනවා ඡන්දෙ මෙදාපාර සක්කිලි හැත්තට... ඒත් මොවුන්ගේ පස්ස පැත්ත හෝදන අය ඉන්නවා මේ රටේම... ඒකයි මොවුන් මේ ජනතාව ගැන කිසිම හැඟීමක් නැතුව මෙව්වා කියන්නේ සක්කිලි හැත්ත... හොරාකන්න තමයි එන්නේ... නැතුව ජනතාවගේ දුකට පිළිතුරු හොයන්න නෙමෙයි..!