(යොහාන් භාසුර)
ස්ත්‍රී දූෂණ චෝදනාවක් හේතුවෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (9) පෙරවරුවේ සිඩ්නි අධිකරණයට නැවත කැඳවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ධනුෂ්ක වෙනුවෙන් නීතිඥා කණ්ඩායමක් අධිකරණයේ පෙනී සිටින බවත් ධනුෂ්කට ඇප ලබාදෙන ලෙස අද දිනයේ ද අධිකරණයෙන් ඉල්ලා සිටීමට නියමිත බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයිමත් ලංකාවට නම් එන්න එපා පුතෝ.ඔහෙටම වෙලා ඉන්න.අර බෝට්ටු වලින් ගිය මිනිස්සුන්වත් ඔය වගේ දේවල් කරේ නෑනේ
මේක මේ කොල්ලව අමාරුවේ දාන්න අටවපු උගුලක්නෙ. හැබැයි ඉතින් ඒ උගුලට අහුවුණේ කොටු පණින්න ගිය නිසා.
ආබාධිත බැවින් එක ඉනිමක කඩුලු 4 ක් පිට පිටම දවා ගැනීමට නොහැකි බව අදිකරණයේදි ඔප්පු කල හැක....
මින් පස්සේවත් ඔය වගේ දේවල් ඕනෑතරම් ලංකාවෙන් කරගෙන යන්න. බබා හම්බවුනත් හිරේ යනවා තියා ජීවිතේට මයිලකටවත් හානියක් නැහැ.