
(විමුක්ති එස් රුද්‍රිගු)
ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර ඇති කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා 4 න් 3 ක් ඉවත් කර ගන්නා බව රජයේ නීතිඥවරයා ඩව්නිං සෙන්ටර් අධිකරණයට අද(18) දැනුම් දී ඇත.
ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර ඇති චෝදනා හතරෙන් එක් චෝදනාවක් ඉදිරියට ගෙන යන බවත් ඉතිරි චෝදනා තුන ඉල්ලා අස්කර ගන්නා බවත් රජයේ නීතිඥ හියු බඩින් ඩව්නිං සෙන්ටර් මහේස්ත්‍රාත්වරියට නිල වශයෙන් අද (18) නඩුව කැඳවූ අවස්ථාවේදී දැනුම් දී තිබේ.
එය පිළිගත් මහේස්ත්‍රාත් ක්ලෙයාර් ෆර්නන් මහත්මිය එම චෝදනා තුන ඉවත් කිරීමට නියෝග කර ඇත.
ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට එරෙහිව රජයේ නීතිඥවරයා ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇති චෝදනාව වන්නේ කාන්තාවගේ කැමැත්තකින් තොරව ලිංගිකව හැසිරීමේ චෝදනාව බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත. නඩුව නැවත වරක් ජූලි 13 වැනිදා කැඳවීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධනුෂ්ක චෝදනා තුනකින් නිදහස්
Nimal Thursday, 18 May 2023 01:47 PM
සැරට ඉන්නවා නේ
kapila Thursday, 18 May 2023 04:31 PM
ඔස්ට්‍රලියාවේ හිර ගෙදරත් ලංකාවට වඩා සැපයි වගේනේ.