IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ධානිශ් අලී රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

විදෙස් ගත වීමට සූදානමින් ගුවන්යානයක රැඳී සිටියදී කොටුව අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ධානිශ් අලී නැමැත්තා ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) නියෝග කළේය .

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කුරුණෑගල වෑබඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ධානිශ් අලී නැමැත්තාය.

රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළව කුරුඳුවත්ත පොලිසිය මගින් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් වන නඩුවක හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ලබන 01 වැනිදා ආවරණය සහිතව මෙම සැකකරු ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කළේය.

 



අදහස් (14)

ධානිශ් අලී රිමාන්ඩ්

Sameera Thursday, 28 July 2022 08:39 AM

ශ්‍රි ලංකාවේ අරගල සංවිධානය කරලා විදෙස්ගත වෙනවා! අරගල කරලා ඇයි විදෙස්ගත වෙන්න??

:       18       32

santhuThursday, 28 July 2022 12:53 PM

මේ අසිඛ්කිත වැඩ මෙහෙය වන අය දන්නවනෙ කරන්න වැරැද්දක් කියල. ඒ නිසා වැඩෙත් කරව ගෙන රටින් යන්නත් සැලසුම් කරලම දෙනව. හෙමිහිට ඔත්තු දෙනව ලගම ඉදන් "එකට හිටියත් බොක්ක වෙනස් " එහෙම කලා නම් ඔත්තුව super

:       2       9

Prase Thursday, 28 July 2022 10:24 AM

මේ හරක්ද රට හදන්න ඉල්ලනනෙ ?

:       12       30

මහේෂ් Thursday, 28 July 2022 11:31 AM

සතියකට වත් කල්දේරම් බත ලැබේවා. කෝ අර පොලිසියට ජාතික රූපවාහිනීයට ගිහින් දාපු සද්දෙ වැහිලලිද. බෙල්ල තියෙන්නෙ කොන්දෙලුද තාම

:       12       27

BTThursday, 28 July 2022 02:38 PM

ඉස්සර හිරගෙදර නේවාසිකයන්ට කෑමට ලැබිලා තියෙන්නේ ලුණුයි බතුයි විතරයි. දැන් නැවතත් ඒ ක්‍රමයට යාම කාලෝචිතයි.

:       2       6

pradeep Thursday, 28 July 2022 12:06 PM

මහ බැංකු මුදල් වංචාවට වෙන්න ඇති

:       10       9

sharm warn Thursday, 28 July 2022 12:48 PM

මෙ පුද්ගලය නාමල් රාජපක්ස එක්ක ගත්ත ෆොටො වගයක් හුවමරු වුනා පහුගිය කාලෙ.. එ ගැන මුකුත් අදහසක් නැද්ද කාටවත්?

:       4       5

Lalpriyantha Thursday, 28 July 2022 01:00 PM

එදා රගපෑම අල්ලනකොට තිබ්බෙ නෑ. ඉඩ ඉල්ලලපු වැඩසටහන් සැලසුම එක තමා පුතා ඔය පෙන්නන්නෙ දැන් . මතක තියාගන්න කියන්න අනිත් අයටත්. මුන් තමා අරගලය කෑවෙ. නිවාඩුවට ඇවිත් පැන ගන්න ගිහින්. අවන්කව අරගල කරානම් ටට වෙනුවෙන් මොකද අඩන්නෙ. අත් දෙක ඉස්සරහට දාල කියපන්කො මෙන්න අල්ලගන්න කියල. නීතිය කරානම් අය්යලත් බුදියන් ඉදල තව මගියෙකුගෙ සීට් එකක් නැති කලා.

:       2       14

ravi Thursday, 28 July 2022 01:23 PM

මහා බැංකු හොරා නිදැල්ලේ.

:       11       6

fairoos Thursday, 28 July 2022 02:01 PM

ගෝටා මුලු රටම බංකොලොත් කරලා පැනලා යනකොට ඔය පොලිසියෙ මහත්තුරු නිදිද?

:       9       5

BamunuarachchiThursday, 28 July 2022 05:35 PM

ගෝඨා අල්ලනවා වගේද අරගලකරුවෙක් අල්ලන එක

:       0       0

හනීෆාThursday, 28 July 2022 07:40 PM

ෆයිරූස් නුඹ වගේම අපිත් අකැමැති ගෝඨාභය රටින් පිටවුනේ ලංකාවේ ජනාධිපති ලෙසටයි. එහෙම කෙනෙකුත් මෙහෙම නිර්පාක්ෂික අරගලය විනාශ කළ ත්‍රස්තවාදියෙකුත් සමාන කරන්න එපා.

:       0       0

Deepal Nirosh Thursday, 28 July 2022 03:26 PM

කෝ අපේ මානව හිමිකම් ගැන තැවෙන වීරෝධාර තානාපතිවරු, නීතිඥ සංගම්, වෘත්තීය සමිති නායකයින් නිදි ද නැතිනම් ඒ අයත් අරගල සංවිධායකයො සමඟ මෙලහට රට පැනල ද ? හිටපු ජනාධිපති කාලෙ මේක වුණානම්....? .

:       1       5

Hiran Thursday, 28 July 2022 03:48 PM

මේ වගේ අයට යන්න දෙන්න එපා. ලප කුමාරගෙ යාලුවෙක් නේද මෙයා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site