(යොහාන් භාසුර)
ඕස්ටේලියාවට එරෙහිව අනිද්දා (8) ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිතව සිටි ධනංජය ද සිල්වා ඇතුළු ක්‍රීඩකයන් කීපදෙනක්ට ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම ක්‍රීඩකයන් වෙනුවට දඝ පන්දු යවන්නන් වන ප්‍රභාත් ජයසූරිය සහ ලක්‍ෂාන් සඳකැන් සංචිතයට කැඳවා තිබේ.
මීට පෙර ‘කොවිඩ්’ ආසාදිත වූ ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට සංචිතයට පැමිණ සිටින අතර ප්‍රවීන් ජයවික්‍රම මීට පෙර ආසාදිත බවට හදුනාගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd