(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා මහා බැංකුවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 1.8ක් මට්ටමට අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
චීන මහජන බැංකුවෙන් ලබාගත් ඇමෙරිකා ඩොලර් බිලියන 1.4ක් විදේශ විනිමය හුවමාරු පහසුකම ද මෙයට ඇතුළත් බවද මහබංකුව කියයි.
සැප්තැම්බර් මස අවසන් වන විට සිදු කළ ගණන් බැලීම්වලට අනුව එම නිල සංචිත ප්‍රමාණය පැවැති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය ඊයේ කියපු විදියට එහම සංචිත අඩු වෙන්න බැහැ. එයා ඊයේ කිව්වා රටේ අපනයනය වැඩි වෙලා කියල. එහම නම්, සංචිත අඩු වෙන්න බැහැ. ජනතාව මුලා කරන්න මෙතන කොව්ද බොරු කියනවා කියල ඔවුන් දන්නෙත්.
දැන් තිබෙන එකම පිහිට නොවැම්බ්ර් මාසේ අගදි එළැඹෙන ටුවරිස්ට් සීසන් එක. සියලු දෙනාම එකතුවෙලා මේක සාර්ථක කර ගන්න කටයුතු කරමු. ඇමතිවරයන්ගේ පටන් පේමන්ට් එකේ තැඹිලි විකුණන මනුස්සය දක්වා මහන්සි වෙලා මොලේ කල්පනාවෙන් වැඩ කරන්න ඕනි. හොරකම් ගසාකෑම් නවත්වලා සියලු දෙනාම එකතු වෙලා අපට එන සංචාරකයෝ ටික ආරක්ෂා කරලා අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කර ගන්න ඕනි. විදේශ ශ්‍රමිකයෝ තව අවුරුදු 2කටවත් ඩොලර් එවන්නේ නැහැ. අයි.එම්.එෆ් වාරික ලැබෙන්න අඩුම වශයෙන් තව මාස 6 ක්වත් යනව. ඒකත් ෂුවර් නැහැ. තේ පොල් රබල් පොහොර නැතිකම නිසා කඩා වැටිලා. මේකවත් ආරක්ෂා කරගමු.
අපේ ඩොලර් සංචිතය නැති කරපු අය තාම හොයාගන්න බැරි වුණා නේද? බයියන්ට දැන් සැපද?
ම්ලියන or බිලියන?