
( රේඛා තරංගනී ෆොන්සේකා)
දෙහිවල සත්වෝද්‍යානයට ජනවාරි මාසයේ සිට දින හතලිහකදී ලැබුණු ටිකට්පත් ආදායම මිලියන පනස්දෙකක් දෙහිවල සත්වෝද්‍යාන ගිණුම් වාර්ථා සඳහන්කර සිටී.
පැමිණි නරඹන්නන් සංඛ්‍යාව එක්ලක්ෂ හැටදහසක් බවත් එම වාර්තා සඳහන් කරයි .
එමෙන්ම 2023 වර්ෂයේ පැමිණි නරඹන්නන් සංඛ්‍යාව මිලියන එකයි දශම තුනක් වන අතර ලැබු ආදායම රුපියල් මිලියන 341 ක් බවද වාර්තා වී ඇත.
සත්වෝද්‍යාන දෙපාර්ථමේන්ත අධ්‍යක්ෂ මෙහෙයුම් එච්.ඒ අනෝමා ප්‍රියදර්ශනී මහත්මියගෙන් මේ පිළිබඳව විමසා සිටි අතර එම මහත්මය පැවසූයේ මේ වන විට දෙහිවල සත්වයෝද්‍යානයේ අධ්‍යාපනික දැනුවත් කිරීම් නරඹන්නන්ගේ සුව පහසුව වැඩි කිරීමත් සමඟ නරඹන්නන් පැමිණීම වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන නොවැම්බර් දෙසැම්බර් වනවිට අලුත් සත්තු තව වැඩිවෙනවා... එතකොට තවත් අදායම හොඳවෙයි.
වර්ජනයක් කරමුද? අපි ජෙප්පෝ....