(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඊයේ රාත්‍රී දෙහිවල ඕබන් පෙදෙස ක්‍රීඩාපිටිය අසල රැඳී සිටි පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි දෙහිවල පොලිසිය සඳහන් කරයි
තුවාල ලද පුද්ගලයා වයස අවුරුදු තිහක පුද්ගලයෙකි
තුවාලකරු රැකියාවට ගොස් නිවසට පැමිණ නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටි අවස්ථාවේදී යතුරු පැදියෙන් පැමිි මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් මෙම වෙඩි තැබීම වෙනත් අයකු ඉලක්කකර සිදුකර ඇති බව සැක කරන බවත් පොලිසිය කියයි
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දෙහිවල වෙඩි තැබීමක්: තරුණයකුට තුවාල