
(එච්.එම්.ධර්මපාල)
දෙහිවල දුම්රියපොළ ආසන්නයේදි දුම්රියක ගැටුණු අඹුසැමි යුවළක මියගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල, බදුලුපිටිය, පදිංචි සම්සුදීන් නිසර්දීන් සහ ජිනත්තම්මා නිසර්දීන් නමැති අඹුසැමියන් බව පොලිසිය සඳහන් කරයි.
මියගිය අඹුසැමියන් දුම්රිය මාර්ගය මාරුවීමට ගිය අවස්ථාවේ මරදාන සිට අලුත්ගම ධාවනය වූ දුම්රියේ ගැටී දෙදෙනාම එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය එන කොට එ අවට මිනිසුන්ට දැනුම් දෙන පද්ධතියක් හදපල්ලා.... මරණ ගාන ගණන් කර කර ඉන්නේ නැතුව කලකන්නි... පව් ඒ ජීවිත...
"දුම්රිය මාර්ගයේ ගමන් කිරීම සම්පුර්නයෙන් තහනම්. දඩය රුපියල් 2000/-." කියල බෝඩ් එකක් ගහන්න කාලේ ඇවිල්ලා.