(රෝෂන් තුෂාර)
දෝහකටාර්හී ප්‍රවාහන ආයතනයක කාර් රථ 26 ක යතුරු හා පරිගණක යන්ත්‍රයක් සොරාගෙන මෙරටට පැමිණ ඇතැයි කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.
දෝහකටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවද රහස් පොලිසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත.
වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අක්‍රම් ජාෆීර් නැමැති සැකකරු සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෝහකටාර්වලින් මෝටර් රථ යතුරු - පරිගණක සොරාගත් අයෙක් ගැන විමර්න
Prabha Monday, 11 March 2024 10:16 PM
ඒත් වාහනවල යතුරු නම් අරන් එන්න ඇත්තේ කෝන්තරයක් පිරිමහගන්න වගේ...
ravin Monday, 11 March 2024 10:21 PM
පිස්සෙක්නේ... එක්කෝ කාර් එකයි, යතුරයි නැතිනම් අඩුමගානේ කාර් එකවත්..? යතුරු ටික උරච්චි කරලා බොන්න තමයි වෙන්නේ. ශුවර් එකටම පඩි නඩි ප්‍රශ්නයක්.
Uda ravana Tuesday, 12 March 2024 05:19 AM
ඔක්කොම හොරු ඉන්දියාවෙන් පිටුවහල් කළේ හොරකම් කරපු නිසා පාරම්පරික හොරු මේ රට අල්ලගෙන සියලු දෙනා හොරකම් කරනවා.