
(ගයාන සූරියආරච්චි සහ ජේ.ඒ.එල්. ජයසිංහ)
ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්‍යවරියක එම කාර් රථය ද සමග අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විර්මශන කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, වාරියපොළ ශ්‍රී සුමංගල මාවත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි වෛද්‍යවරියකි.
අත්අඩංගුවට ගත් වෛද්‍යවරිය පවසා ඇත්තේ එම මෝටර් රථය තම ස්වාමිපුරුෂයාට අයත් මෝටර් රථයක් බවය.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අය අනතුරුවලට ලක්වී කෙසේවත් අලුත්වැඩියාවක් කරන්නම බැරි වාහන මුදලට ගන්නෙ ලියාපදිංචි සහතිකය වෙනුවෙන්ම තමයි එහෙම අරගෙන අලුත් වාහනයකුත් මිලටගෙන හෝ හොරකම් කල වාහනයකට අංකය ගසාගෙන යනවා වෙන්න පුලුවන්.ඒක රජයට ලැබියයුතු ආදායම් අහිමි වීමක්ද බලන්න ඕන