(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ත්‍රිකුණාමලය දිසා විනිසුරුවරයා රැගෙන ගමන් කරමින් තිබූ අධිකරණ අමාත්‍යාංශයට අයත් කාර් රථයේහැට හැවිරිදි පුද්ගලයෙකු ගැටී තුවාල ලැබීම සම්බන්ධයෙන් සැකපිට එම කාර් රථය පදවාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයා නැදුන්කර්නි පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
කාර් රථයේ ගැටී තුවාල ලැබූ පුද්ගලයාවවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වේ.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අද නෙදුන්කේනි නැදුන්කර්නි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිසා විනිසුරු ගමන්ගත් කාරයට පුද්ගලයෙක් ගැටෙයි