(හසිත රංග ගුණතිලක)
හදවතින්ම දෙස බස ආරක්ෂා කරන ජාතික නායකයකු රටේ නායකත්වයට පත්විය යුතු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක අධිනීතිඥ වි. ජ. මු ලොකුබණ්ඩාර මහතා අද(21) කොළඹ දී පැවැසීය.
සිංහල භාෂාවේ පරම අයිතිය ඇත්තේ මහා සංඝ රත්නයට බවත් අතීතයේ සිටම සිංහල භාෂාව ආරක්ෂා කරගනු ලැබුවේ උන්වහන්සේලා බවත් ලොකුබණ්ඩාර මහතා කීය.
සිංහල ශබ්දකෝෂයේ 92වෙනි සංවත්සරය නිමිත්තෙන් කොළඹ ජාතික කෞතුකාගාරයේ අද(21) පැවති සාංවත්සරික උත්සවයට එක්වෙමින් ලොකුබණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය විසින් සකස් කළ සිංහල සංක්ෂිප්ත ශබ්දකෝෂයේ ප්‍රථම කාණ්ඩයේ මුල් පිටපත සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනයේ ප්‍රධාන කර්තෘ මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මිය අතින් නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත පිළිගැන්විණි.
සිංහල භාෂාවට ප්‍රමුඛස්ථානය ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225දෙනාම එකට එකතු වී ප්‍රතිපත්තියක් සකස් කළ යුතුව ඇතැයි ද ලොකුබණ්ඩාර මහතා කීය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘දෙස බස රකින නායකයකු රටේ නායකයා විය යුතුයි’