(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තරුණයන් පුනරුත්ථාපනයට යැවීමට පෙර දූෂිත හොර දේශපාලඥයන් පුනරුත්ථාපනයට යැවිය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමනුත් එයින් එක්කෙනෙක් තමයි. වෙල් විදානේ කෝටි 4ක වාහනයක් එපා... කෝටි 6කවත් වාහනයක් දෙන්න කියලා ඉල්ලපු කෙනා.... දැන් එලොවටත් නැති, මෙලොවටත් නැති අපතයින් මතින් ගොඩයන්න හදනවා... ලැජ්ජයි..!
දූෂිත පවුල් පාලනේ උදවියගෙන් තමා පටන් ගන්ඩ තියෙන්නේ .රටම හොරාකාලා නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු හොර දුශිතයෝ .
දූෂිතයින්ව පුනරුත්ථාපනය කරන්න. ඒවාටත් වියදම් කරන්න වෙන්නේ ජනතාවට. ලොකු තාච්චියක් අරන් ලිපතියලා, ගිනි පත්තුකරලා තවත් දූෂිතයෙක්ට කියන්න ඕනෑ කපුටාවයි, මයිනාවයි හැදිගාපල්ලා කියලා... කර වෙනකම්. වීර මද්දුම බණ්ඩාරගේ නංගිව වංගෙඩියේ දමලා කොටන්න අණ දුන්නේ මොන වරදක් කෙරුවාටද? මේ අයට කතා කරන්න සුද්ද සිංහලත් හොඳ මදි...
හරියට හරි... ජේවීපී හැර අනික් සෙට් එකම...
මම මේ කල්පනා කරන්නේ... පුනරුත්ථාපනය නොකළ යුතු අයගේ නම් ලැයිස්තුවක් තියෙනවද කියලා...