(අංජුල මහික වීරරත්න)
දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රටේ විවිධ පාර්ශ්ව අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින නමුත් රජය මෙතෙක් ඒ සම්බන්ධව අවසන් තීන්දුවක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
මෙරට දේශීය ණය ප්‍රශස්තකරණය කිරීම ඉතා සංවේදී කාරණයක් වන නිසා රජය මේ සම්බන්ධයෙන් ඉතා වගකීමෙන් යුතුව කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය පද්ධතියට සෘණාත්මක බලපෑමක් ඇති නොවන ආකාරයට සහ ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට අවශ්‍ය වඩාත් හොඳ ප්‍රශස්තකරණයක් වෙනුවෙන් රජය කැපවී සිටින බවත් ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (19) 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ෂෙහාන් සේමසිංහ මහතා එම අදහස් පළ කළේය.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘දේශීය ණය ගැන අවසන් තීන්දුවක් ගෙන නැහැ‘‘
සල්ලි Tuesday, 20 June 2023 07:07 AM
සේමසිංහ ඇල්ටෝ එකක වැඩට පලයන්කෝ තෙලුත් ඉතුරුයි ...